රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන Likemart Company හි කළමණාකාර අධ්‍යක්ෂක හේෂාන් තරිදු කලුබෝවිල සිසුවා විසින් ස්වයංක්‍රීයව  සබන් හා ජලය ලබා ගන්නා සින්ක් එකක් සහිත කරාමයක් වැඩිදියුණු කර වෙළදපොලට නිකුත් කර තිබෙනවා.ඔහු මීට පෙරද නවෝත්පාදන රැසක් රටට දායාද කර ඇති අතර දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ජයග්‍රහණද ලබා තිබනවා.

Covid 19 රෝග ව්‍යාප්තිය පාලනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමත කර ඇත්තේ නිතර දෙඅත් සේදීම වේ.පොදු ස්ථානවල ජල කරාම භාවිතයේදී විවිධ පුද්ගලයින් කරාම අතින් ඇල්ලීම නිසා Covid 19 වෛරසය ව්‍යාප්තවීම සිදුවේ.මෙම ගැටලුවට විසදුමක් ලෙස කරාමය අතින් ඇල්ලීමකින් තොරව සබන් හා ජලය ලබාගත හැකි අත් සෝදන සින්ක් එකක් සහිත කරාමයක් ඔහු විසින් නිර්මාණය කර ඇත.



බොහෝ නිර්මාණ පාදයෙන් ක්‍රියාත්මක කරන ඒවා වන අතර පාදය හරහාද Covid 19 වෛරසය පුද්ගලයන් හරහා ව්‍යාප්තිය සිදුවේ.

කරාමය අතින් ඇල්ලීමකින් තොරව සබන් හා ජලය ලබා ගත හැකි අත් සෝදන සින්ක් එකක් ඔහු විසින් නිර්මාණය කර ඇත.

තවද දෙඅත් සේදූපසු බදුනෙන් පිටවන ජලය 80 C රත් කර පරිසරයට මුදා හැරේ.මේ නිසා පරිසරයට Covid-19 රෝග විෂබීජ එකතුවීම සිදු නොවේ.

ගැටලු කිහිපයක් හදුනා ගනිමින් ඔහු විසින්ම නිර්මාණය කල ස්වයංක්‍රීය දෙඅත් සෝදන යන්ත්‍රය සින්ක් එකක් සහිත කරාමයක් ලෙස දැක්විය හැකිය.

For the first time in Sri Lanka. Fully automatic multi-functional water and soap dispenser.

"Zero contact"
"Refillable Soap Tank"
"Less storage space"
"Minimum consumption of electricity"
For indoor/outdoor usage


Contact Us for more Info.0769288227