ඩැමස්කස් වානේ යනු ශ්‍රී ලංකාවෙන් සහ දකුණු ඉන්දියාවෙන් ආනයනය කරන ලද Wootz වානේ (මෙම වනේ නිර්මාණය වී ඇත්තේ පටි සහිත රටාවන්ගෙන් වන අතර ඉහල ප්‍රතිශතයකින් කාබන් අන්තර්ගතය. මෙම පටි සෑදී ඇත්තේ ඉහළ කාබන් වානේවල ඇති මාටෙන්සයිට් හෝ පර්ලයිට් න්‍යාසය තුළ ඇති අන්වීක්ෂීය කාබයිඩ් තහඩු මගින් හෝ පහළ කාබන් වානේවල ෆෙරයිට් සහ පර්ලයිට් බන්ධන මගින් ය) මෙය සිංහල වානේ (Sinhala Steel) ලෙස හැදින්විය. මෙම වානේ වල විශේශිත ලක්ශනය වන්නේ ගලා යන ජලය සිහිපත් කරවන ආකාරයේ හෝ "ඉණිමඟ" හෝ "කඳුළු බිංදු" වැනි රටාවකින් යුත් බන්ධන හා සුවිශේෂී රටාවන්ගෙන් යුක්ත වීමය. එවැනි Blade දැඩි, සුනුවිසුනු වීමට ප්‍රතිරෝධී සහ තියුණු දාරයන් සහිත ආයුද නිපදවිය හැකි හැකියාව ඇති බව පිළිගැනේ.




සිරියාවේ අගනුවර වන ඩැමස්කස් සහ පුරාණ ලෙවන්ට්හි විශාලතම නගරවලින් එකක් ලෙස මෙම වානේ නම් කර ඇත. එය සෘජුවම දමස්කස්හි සාදන ලද හෝ විකුණන ලද කඩු විය හැකි අතර, එය දමස්ක් රෙදිපිළි හා සසඳන විට එම රෙදි වල පවතින රටාවන්ට සමානකම් පෙන්වන බව විශ්වාස කරයි.



ශ්‍රී ලංකාවේ Wootz වානේ නිපදවීමේ මුල් ක්‍රමය වන්නේ ස්වාභාවික සුළං භාවිතා කිරීමය. නටබුන් වූ වානේ නිෂ්පාදන පහසුකම් විශාල ප්‍රමාණයක් කල්තොට, තැන්න, කුබල්ගම, අළුත්නුවර, නාදුන්ගම, කොස්ගම, හටන් පොල සහ ශ්‍රී ලංකාවේ බලන්ගොඩ යන ප්‍රදේශවල දක්නට ලැබේ. අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ශිල්පීය ක්‍රමවල වෙනස්කම් හේතුවෙන් ලෝහය නැවත නිපදවීමෙ නවීන උත්සාහයන් මුළුමනින්ම සාර්ථක වී නැත.

ජර්මනියේ පර්යේෂණ කණ්ඩායමක් 2006 දී ඩැමස්කස් වානේ වලින් සාදන ලද තලයක නැනෝවයර් සහ කාබන් නැනෝ ටියුබ් ඇති බව හෙළි කරමින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී. නූතන වානේ වර්ග බොහොමයක් පුරාණ ඩැමස්කස් මිශ්‍ර ලෝහ අභිබවා ගියද, නිෂ්පාදන ක්‍රියාවලියේ රසායනික ප්‍රතික්‍රියා නිසා මෙම වානේ ඔවුන්ගේ කාලය සඳහා අසාමාන්‍ය විය, හේතුව මෙම වානේ සුපිරි ප්ලාස්ටික් හා ඉතා දැඩි යන ලක්ෂණ දෙවර්ගයම එකවර පෙන්වීමය. මෙම රටා සහිත කඩු නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවී 1750 පමණ වන විට නතර විය. 18 සහ 19 වන සියවස් වලදී සමහර තුවක්කුකරුවන් තුවක්කු සඳහා මෙම තාක්ෂණය භාවිතා කළ නමුත් 1900 ගණන්වලදී තාක්‍ෂණය භාවිතා කිරීම අවසන් විය.



මුල් Wootz, ඩැමස්කස් නගරය වෙත ආනයනය කරන ලද අතර එහිදී කම්මල්කරුවන් විසින් කඩු බවට පත් කරන ලදී. මෙම වානේ සඳහා වෙළඳ දුර ප්‍රමාණය නිසා වෙළඳ මාර්ග ප්‍රමාණවත් ලෙස ප්‍රවාහන කිරීමට අපොහොසත් වූ බැවින් ඩැමස්කස් වානේ නිෂ්පාදනය අවසන් වී තාක්‍ෂණය නැති වීමට හේතු විය.

Game of throne නම් රූපවාහිනී කතා මාලාවේ සඳහන් කර ඇති සුවිශේෂී ප්‍රබල වැලේරියන්, ඩැමස්කස්  වානේ වලින් ආනුභාව ලත් බව පෙනේ. වැලරියන් වානේ ද පුරාණ ශිෂ්ටාචරයකින් නැතිවූ කලාවක් ලෙස පෙනේ. කෙසේ වෙතත්, දමස්කස් වානේ මෙන් නොව, වැලරියන් වානේ තලවලට නඩත්තු කිරීමක් අවශ්‍ය නොවන අතර සාමාන්‍ය සටන් වලින් හානි කළ නොහැක.

Scientific Explanation

The compositions and microstructures of many existing Damascus steel blades have been examined previously. Their C contents are within the range of 1 wt.%, and often around 1.6 wt.%. It is also known that the Damascus pattern results from the band-like formation of coarse cementite particles. The high C content leads to a large amount of cementite particles being precipitated during hot hammering. After proper etching, the coarse cementite bands appear white within the dark matrix, such that they form a visible pattern on the surface. After the 1970s, the mechanism for the formation of the Damascus pattern was revisited and debated, particularly by Professors Verhoeven from Iowa State University and Sherby from Stanford University. Sherby and his co-workers thought that a coarse cementite network was formed around the large austenite grains, when the Wootz steel was cooled slowly in crucibles for several days after melting. Later, the continuous cementite network was broken into spheroidal particles during extensive hammering at relatively low temperatures between cherry (850 °C) and blood red (650 °C), rather than the white heat customarily used by European blacksmiths. Furthermore, Wootz steel cake must be used in the manufacture of genuine Damascus blades. The low-temperature hammering was also a key technology, by which Wootz steels were easily hot deformed without cracking, and finer carbide particles precipitated to make the steel stronger and tougher. However, though that the Damascus pattern was related to the micro-segregation of solutes during solidification. They carried out experiments on two genuine Damascus blades during which the carbides were removed completely by dissolution treatment, followed by quenching. It was shown that the planar arrays of carbide particles could be made to return, together with the surface pattern, by thermal cycling, whereas the Sherby mechanism requires the cementite particles formed on the boundaries of the large austenite grains to be retained during deformation. Hence, they argued strongly that the surface patterns formed on genuine Damascus steel blades should result from a type of microsegregation-induced carbide banding that requires thermal cycling. In particular, the dendritic segregation of V was considered the most likely reason for carbide banding.



However, compositional examinations of some existing Damascus steel blades revealed that many of them contain almost no V or any other carbide-forming elements. Moreover, it is apparent that the ancient craftsmen making Wootz steels had no concept of alloying with particular elements such as V. As Wootz steel cakes have been discovered in many parts of the ancient Indian region, it is unlikely that the iron ores in all those places happened to contain V or other certain types of carbide-forming elements.

Using an advanced metallurgical computational software package (Thermo-Calc), all possible factors, such as the influence of S, P, and V elements on the Fe-C phase diagram, precipitation of V(CN), diffusion of V in austenite, and the dendritic segregation of S and P during solidification were quantified, because they have all been considered as possible prerequisites for forming Damascus patterns. The calculations indicated that V(CN) particles precipitate or dissolve at temperatures much lower than cementite in cases with a low content of V, as is commonly found in Damascus steels. Instead, the sulfide and phosphide could precipitate at the dendritic zone because of the severe segregation during slow solidification. In particular, the remaining P-rich liquid at the end of solidification might transform to a eutectic product of phosphide and cementite, which cannot be distinguished from cementite under an optical microscope. The high concentration of P will not be homogenized by diffusion after a short dissolution treatment, such that cementite might re-precipitate in the P-segregated regions. Therefore, the dendritic segregation of P influences the spatial distribution of cementite in Damascus blades and thus, the patterns are formed.

Also suggested that their method could be widely employed to tackle other puzzles similar to that of the Damascus patterns, because today's knowledge is so well developed that reliable theoretical computations are now possible. Although people were capable of making Damascus steel swords containing ultrahigh carbon contents (1 wt.%) a long time ago, it is surprising that almost all modern steels in use contain C contents below 1 wt.%. However, with future developments of knowledge and technology, it is expected that ultrahigh carbon steels. e.g., Wootz steels, will once again find important applications, because the best of the new is often the long-forgotten past.